Thursday, September 17, 2026
spot_img

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි ක්වෝවොරන්ට් රිට් ආඥා පෙත්සම විභාගය අද

Must read

High-Court
(12.15 PM)
පසුගිය නොවැම්ඉර් 14 හා 16 යන දෙදිනේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව මහින්ද රාජපක්ෂට අගමැති ලෙස  හා ඔහුගේ කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීමේ හැකියාවක් නැතැයි හා ඒ අනුව ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කර ඇති පෙත්සම අද (03) දෙවන වරට අභියාචනාධිකරණයේ විභාග වේ. මෙම නඩුව විභාග වන්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේය.මේ නඩුව සම්බන්දයෙන් වන තීන්දුව බොහෝ විට අද දිනයේදී ප්‍රකාශයට පත්වනු ඇතැයිද වාර්ථා වෙයි. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article