Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කිලිනොච්චිය අද නුවරඑළිය වගේලු ..

Must read

කිලිනොච්චියේ අද කාලගුණය තත්වය හරියට නුවරඑළියේ වගේ යැයි එහි ජනතාව පවසති.
වැසි සමගින් දැඩි මිදුම් තත්වයක් අද කිලිනොච්චිය පුරාවට පැතිර තිබුණි.
ඉතිහාසයේ කිසිදු දිනක මෙවන් මිදුම් තත්වයක් කිලිනොච්චියට දැනි නැතැයි  අපගේ වාර්තාකරුවෝ පවසා සිටිති.

කිලි- සිවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article