Wednesday, May 1, 2024

දඩයම් උගුලකට හසු වූ දිවියාගේ දිවි බේරෙයි

Must read

                                                                     දඩයම් උගුලකට හසු වූ දිවියෙක්

කිලිනොච්චිය පූනගරි වේරවිල් ප්‍රදේශයේ පෞද්ගලික පුද්ගලයකුගේ ගෙවත්තේ අටවා තිබූ උගුලකින් අවුරුදු 1 1/2 ක් පමණ වයසැති ගැහැණු දිවියකු බේරා ගත් අතර ඌරන්, හාවුන් වැනි සතුන් සඳහා අටවා තිබූ උගුලකට හසු වූ දිවියා වන හිමියා නිරීක්ෂණය කළේය. වත්ත සහ ගම් සේවකයා මාර්ගයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත් දිවියා බේරාගෙන ප්‍රතිකාර සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උතුරු ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

තමරලිංගම් පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article