Monday, September 14, 2026
spot_img

කැලණිතිස්සේ එක් ජනන යන්ත්‍රයක් නවතී

Must read

ඉන්ධන නොමැතිවිම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා දැමීමට සිදුවූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් එලෙස නවතා දමා ඇති බව වාර්තා වෙයි.

එම ජනන යන්ත්‍රය නවතාදැමීම හේතුවෙන් අද (19) රාත්‍රීයේ විදුලි කප්පාදුවක් සිදුකරන්නේද යන්න සම්බන්දයෙන් පස්වරුයේ තීරණය කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article