Thursday, May 2, 2024

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ10ක පරිත්‍යාගයක්

Must read

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි

චීනය හා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක රබර් – සහල් ගිවිසුමේ 70වන සංවත්සරය වෙනුවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article