Tuesday, September 15, 2026
spot_img

කල්මුණේ නගරයේ එක රැයකින් කොරෝනා වර්ධනය පිලිබද පරීක්ෂණ

Must read

කල්මුණේ නගරයේ  කොවිඩ් 19 වසංගතය ආසාධනය පැතිරීමෙන් පසුව කොරෝනා පැතිරීම පාලනය කිරීම සහ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පොදු ස්ථානවල පරීක්ෂණ හමුදාවේ සහාය ඇතිව සිදු කරන ලදී. ඊයේ  (28) වනදා රාත්‍රි යේදී  ඉන්ධන පිරවුම්හල්වල තාවකාලික සායනයක් පිහිටුවා ඇති අතර   බොහෝ දෙනෙක් උනන්දුවෙන් සහභාගී වූහ.

කල්මුණෙයි  ප්‍රදේශයේ වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදන තත්ත්වය සැලකිල්ලට ගෙන 28 රාත්‍රී 8.30 සිට නැවත  දැනුම් දීමක් සිදු වන තෙක් ඉහත ප්‍රදේශවල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article