Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කරුණා හා පිල්ලෙයාන් මඩකලපුවේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරීමේ සූදානමක් ?

Must read

මඩකලපුව දිස්‍ත්‍රික්කය තුල කරුණා අම්මාන් හා පිල්ලෙයාන් යටතේ ක්‍රියා කල සංවිධාන වල සාමාජිකයන් යොදා ගනිමින් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට තර්ජන කිරීම්,හොර ඡන්ද ප්‍රකාශ කිරීම හා ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ සූදානමක් ගැන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විසින් යුරෝපියා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට පැමිණිල්ලක් කර ඇති බව වාර්ථා වෙයි.

ඒ යුරෝපියා සංවිධාන නිරීක්ෂණ ණ්ඩායම හා ශ්‍රීලං කා මුස්ලිම් කොන්ග්‍රසය අතර පැවැති හමුවක් අතර තුරදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article