Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෝඨා පරදින්නේ පෑඩ් එක හින්ද !

Must read

මට හිතෙන්නෙ වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරිම තැනක් අල්ලලා තියෙනවා. ඒ තමයි පෑඩ් එක. සජිත් ඒ මාතෘකාව සමාජගත කිරීම හරහා ගෝටා අපේක්ෂාවෙ තියෙන බරපතලම අවුල් ටික එලියට එනවා. දැඩි පුරුෂ මූලිකබව, ලිංගික කාරණාවලට දක්වන බය සහ කුහකකම, කාන්තාවන් කෙරෙහි එල්ලවෙන පීඩනකාරී දෘෂ්ටිය, විවෘතබවට දක්වන බය, ග‍්‍රාම්‍යත්වය, පසුගාමීත්වය, කවර් වෙලා තිබුන මේ හැම එකක්ම එක පෑඩ් එකකින් එලියට ගලන්න ගන්නවා. ගෝටා කියන දැඩි පිරිමියා පරදින්නෙ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි. ගෑනු යටට අඳින පෑඩ් එකක් හින්ද.

චින්තන ධර්මදාස

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article