Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීම ඉන්දියාවට

Must read

කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවට භාර දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ හා සමගාමීව අවට ප්‍රදේශයද සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 45.27ක පිරිවැයක් දැරීමට නියමිතය.
මේ වන විට කන්කසන්තුරය වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදැව විසින් සිදුකරන අතර මෙම නව ව්‍යාපෘතිය හරහා වසර තුනකින් එහි බහාලුම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමටද අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article