Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

කටුවපිටිය දේවස්ථානය වටා පහන් වැටි

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම සතියක් පිරෙන අද දිනයේදී මුළු කටුවපිටිය ග්‍රාමය මෙන්ම මුළු මීගමුවම ශෝකයෙන් පිරී පැවතුනි. සවස් වන විට දේවස්තානය වටා රැස් වුනු ගමේ ජනතාව දෙවස්ථානයේ තාප්පය වටා පහන් දල්වමින් සිටිනු දක්නට ලැබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article