Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කටුනායක කාලගුණය නිසා ගුවන් යානා 5ක් හරවා යවයි.

Must read

ඊයේ (17) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල අවට ප්‍රදේශයේ ඇතිවූ වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදුවඇත.

එයින් ගුවන් යානා 4 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ යොමු කර තිබේ
මත්තල ගුවන් තොටුපල වෙත යොමුකල යයානාවල සිටි කිසිදු මගියෙකු එම ගුවන්තොටුපලෙන් නොබස්සවා නැවතත් එම යානා සවස 6න් පමණ පසු කටුනායක ගුවන්තොටුපල වෙත පිටත්කර යවා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article