Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජෙට් එයාර් වේස් සිය මෙහෙයුම් කටයුතු නවතා දමයි

Must read

 

‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවයේ සිය සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර ඇත.
සමාගමේ ණය ගෙවීම සදහා අරමුදල් නොලැබීම හේ්තුවෙන් තවදුරටත් සමාගමේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් මෙසේ සියළු මෙහෙයුම් කටයුතු නවතා දමන්නට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article