Thursday, September 17, 2026
spot_img

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අගුළු දැමීමට හේතුව ශ්‍රී ලාංකිකයෙක් බව හෙලිවෙයි

Must read

කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකය පාලනය කල රටක් වශයෙන් සැලකෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට නැවතත් සති දෙකක කාලයක් වසා දැමීමට හේතු වූ කොවිඩ් පොකුරක් නිර්මාණයවීමට හේතු වූ පළමු ආසාදිතයා ශ්‍රී ලාංකිකයෙකු බවට එරට සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ.

මෙසේ හදුනාගෙන ඇත්තේ 40 හැවිරිදි මෙම පුද්ගලයෙකු වන අතර ඔහු මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංචාරය කර ඇත.පසුව ඔහුව  කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මැයි 14 වැනිදා රෝහල් ගත කර ඇති අතර, අනතුරුව මැයි 23 වැනිදා රෝහලින් පිටව ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article