Monday, November 18, 2024

ඒකබද්ධෙ ඇමතිකම් නොගන්නේ ඇයි ? ජනපති අවුලක ?

Must read

දුමින්දඊයේ පැවැති හමුවකදි ජනපති සිරිසේන විසින් එකාබද්ධ විපක්ෂය වෙත කියා තිබුනේ ඒ අයටද ඇමතිමණ්ඩලයට එක්වන ලෙසය. එසේ නොවන්නේ ජනතාව තුලට වැරදි මතයක් යාහැකි බවද ඔහු පවසා සිටි බව මාධ්‍ය විසින්ද වාර්ථා කොට තිබුණි.
මේ සම්බන්ධයෙන් එකාබද්ධේ ප්‍රධානින්ගේ මතය වි තිබුනේ තවත් අයට ඇමති කම් ලබාගැනිම සදහා ඒ අවස්ථාව ලබාදිම ඔවුන්ගේ බලාපොරොත්තුව වන අතර හැකිඉක්මනින් මැතිවරණයකට ගොස් නව රජයක් පිහිටුවා ගත යුතු බවය.
මේ අතර දැනට පිළ් පැන ඇමතිකම් ගන්නා ඇමතිවරුන්ට එකග වි ඇති මුදලින් දැනට ලබාදි ඇත්තේ අත්තිකාරමක් පමණක් බවද මේ ඇමතිකම් ඉතාමත් තාවකාලික බවද පලල් මතයක් මේ වන විටත් සමාජ ගතවෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article