Saturday, September 21, 2024

එංගලන්තයේ නිවසක ඇතිවූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Must read

එංගලන්තයේ, බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අදාල නිවසේ පහළ මහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා සදහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවන් දෙදෙනෙකුය.මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු 4ක හා මාස 18 දරුවන් දෙදෙනෙකු බවටද වාර්තා වෙයි. මියගිය කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අද (20) දිනයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා සූදානමින් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article