Tuesday, September 15, 2026
spot_img

එංගලන්තයෙන් හඳුනාගත් නව වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරටින් හදුනාගනියි

Must read

එංගලන්තය තුල ව්‍යාප්ත වන බවට පලමුවෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු මෙරටින් ප්‍රථමවරට හඳුනාගෙන තිබේ. එසේ හදුනාගෙන ඇත්තේ එංගලන්තයේ සිටමෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article