Tuesday, September 15, 2026
spot_img

ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයන් අතර වෛද්‍යවරු තිදෙනෙක්

Must read

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතර වෛද්‍යවරු තිදෙනෙක් සිටින බව වාර්තා වෙයි.මෙම වෛද්‍යවරුන් මාවනැල්ල හා කෑගල්ල ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ පළමු ආශ්‍රිතයන් වශයෙන් මෙම වෛද්‍යවරුන් හදුනාගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article