Friday, September 20, 2024

ඊයේ දිනයට නව කොරෝනා ආසාදිතයන් 150ක් : මුලු ආසාදිතයන් ගණන 1469

Must read

ඊයේ(27) දිනය තුලදි කොවිඩ්19 වෛරසය ආසාදිත පුද්ගලයන් 150 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සම්පූර්ණ ආසාදිත සංඛ්‍යාව 1469 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 727 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර ඒ අතරින් 92ක් කුවේට් සිටද තවත් 5දෙනෙකු චෙන්නායි සිටද මෙරටට පැමිණිඅය වන අතර අනෙක් ආසාදිතයින් 53 දෙනා නාවික හමුදා සමාජිකයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article