Friday, September 20, 2024

ඉන්දියා⁣ව කොරෝනා ආසාදිතයන් මිලියන 2 පසුකරයි

Must read

කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 2 පසු කල ලොව තෙවන රාජ්‍යය බවට පත්වෙමින් ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයන් මිලියන දෙක ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ඇමරිකාව හා බ්‍රසීලය මේ වන විට ආසාදිතයන් මිලියන දෙක ඉක්මවා ඇති නමුත් එම කඩයිම වේගයෙන්ම පසුකල රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි.ආසාදිතයන් දෙවන මිලියනය පසු කිරීමට ඉන්දියාවට ගතව ඇත්තේ දින 20ක් පමණි.එමෙන්ම මේ වන විට දෛනිකව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේද ඉන්දියාවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article