Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉදිරියේදී මුහුදු ආශ්‍රිත ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Must read

storm

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය නිවේදනය කරමින් පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදෙසින්හමන අතර සුළගේ වේගය පැ.කි.මී.30-40 ක් පමණ වේ.

කන්කසන්තුරය සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.50-55 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට‍ එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උපුටාගැනීම –  https://sinhala.news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article