Monday, September 14, 2026
spot_img

ඉතිහාසය වෙනස් කරමින් එජාපෙ රජයක් පිහිටුවීමට TNA සහාය.

Must read

(5.00 PM)එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කල බවට දැක්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් එම පක්ෂය විසින් අද (29) දිනයේදි ජනාධිපති සිරිසේන මහතා වෙත යොමු කර ඇත.තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රීවරු 117ක බහුතර සහයක් හිමිව තිබේ.
මෙමගින් පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණ සතුව බහුතරු බලය ඇති බව තවතවත් තහවුරු වන අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට හා ජනපති සිරිසේනට තවදුරටත් තම බල කුමන්ත්‍රණය කරගනෙ යෑමට දැන් නොහැකිය.
TNA විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

TNA letter1

TNA letter2

 

ඡායාරූප – www.infosrilankanews.info

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article