Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

ආන්දෝලනාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය පුද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව ජනපති පවසයි.

Must read

මේ වන විට මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ වල නීති අනුව පුද්ගලික විශ්ව විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යන බව ජනපති සිරිසේන පවසයි.ඒ අනුව එහි උගන්වන විශය නිර්දේශය සම්බන්දයෙන්ද තීරණයක් ගන්නා බවද ජනපති පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article