Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

අද වැඩි අවදානයක් යොමු කල යුතු උණසුම් කාලගුණයක්

Must read

ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක වල  ඇතැම් ස්ථානවලට අද (08) දිනයේදී  උණුසුම් දර්ශකයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඊයේ එම දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කලේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article