Sunday, November 24, 2024

අද මධ්‍යම රාත්‍රීයේ සිට භූමිතෙල් මිල පහළට

Must read

භූමිතෙල් ලිටරයක් රුපියල් 70ට ලබාදීම අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව රජය පවසයි.

පසුගිය මැයි මස 10 වැනිදා සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44 සිට 101 දක්වා ඉහළ දැමුණු අතු ඉන්පසු අවස්ථා ගණනාවකදී, තමන්ට සාධාරණ මිලකට භූමිතෙල් ලබා දෙන ලෙස ධීවර ජනතාව රජයෙන් ඉල්ලා සිටියේය.

භූමිතෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් වන අතර එහි නව මි යටතේ ලීටරය  රුපියල් 70ක් දක්වා අඩු කිරීමේ දී ලීටරයකින් රජයට සිදුවන පාඩුව රුපියල් 30කි.එම නිසා දිනකට රුපියල් පනස්හත් ලක්ෂ 15,000ක පාඩුවක් දැරීමට රජයට සිදුව ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article