Monday, September 14, 2026
spot_img

අද කාලගුණය

Must read

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව බවත් උතුරු හා නැගෙනහිර පළාත්වල සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article