Monday, September 14, 2026
spot_img

UPDATE : රඹුක්කන නායයෑමෙන් මව හා දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට

Must read

රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑෙමන් නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව , අවුරුදු 08 ක් වයසැති දියණියක්, අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියකි. තවත් පුද්ගලයෙකු තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පසු ඔහුව කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article