Thursday, January 23, 2025
- Advertisement -spot_img

TAG

corona

‘කොරෝනා මර්දන තීන්දු තීරණ විශේෂඥ උපදෙස් මත පමණයි’ – ජනාධිපති

රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමින්...

ජර්මන් අමාත්‍යවරයෙක් සියදිවි නසාගනියි

ජර්මනියේ Hesse ප්‍රාන්තයේ මුදල්අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල Thomas Schaefer මහතා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි. ඔහුගේ සිරුර දුම්රිය මාර්ගයක් අසල තිබියදී ඊයේ (28)දිනයේදී...

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර...

ගෝලීය වශයෙන් කො⁣⁣රෝනා පැතිරීම වේගවත් වී ඇති බවට WHO අනතුරු අගවයි

ලොවපුරා සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවීමට දින 67ක් ගතවූ බවත්, ආසාදිතයන් ගණන ලක්ෂ දෙක ඉක්මවීමට ගත වූයේ දින 11ක් පමණක් බවත්, ලක්ෂ තුන ඉක්මවීමට...

කොරෝනා ආසාදිතයන් ගණන 91දක්වා ඉහළට

මෙරට කොරෝ්නා වෛරස් ආසාදිතයන් ගණන 91දක්වා වැඩිවී තිබේ. අද උදෑසන වන විට මෙම ආසාදිතයන් ගණන 86ක්ව පැවති අතර සවස්වන විට තවක් ආසාදිතයන් 5දෙනෙකු හදුනාගැනීමත් සමග...

SAARC කො⁣⁣රෝනා අරමුදලට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 5ක් : ජනපති පොරොන්දු වෙයි

  SAARC සංවිධානයේ කොරෝනා හදිසි අරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක දායකත්වයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබේ. පසුගිය මාර්තු 15 වන දින...

Citrus Waskaduwa හෝටලයත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

රටතුල අවශ්‍යතාවයක් මතුවන්නේනම් " Citrus" සංචාරක හෝටල් සමූහයේ "Citrus Waskaduwa" හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතාකරන ලෙස එහි හිමිකරුවන් විසින් යඅධ හමුදාපතිවරයා වෙත දන්වා ඇත. ඒ...

යුද්ධයක් මෙහෙයවූ ආකාරයෙන් ගෝලීය වෛරසයක් පාලනය කරන්න බැහැ – GMOA

රටක යුද්ධයක් මෙහෙයවූ ආකාරයෙන් ගෝලීය වෛරසයක් පාලනය කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් නවීන් සොයිසා මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර...

ඉතාලියේ කොරෝනා මරණ චීනය අභිබවා යයි

කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ (19) දිනය තුලදී ඉතාලියෙන් වාර්තා වූ මරණ 427ත් සමගින් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුල සිදුවූ මුළු මරණ ගණන 3405ක් බවට පත්ව...

හෙට සිට 27 දක්වා “නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ” කිරීමට රජයේ තීරණයක්

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම ක්‍රියාදාමය...

Latest news

- Advertisement -spot_img