Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

SLFP හා ගෝඨා අතර ගිවිසුමට අත්සන් තැබේ

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කරගන්නා ගිවිසුමකට අත්සන් තැබීම සිදුවිය.
එහිදී එම ගිවිසුම් සදහා අත්සන් තබනු ලැබුවේ ගෝඨභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article