Friday, September 20, 2024

SAARC කො⁣⁣රෝනා අරමුදලට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 5ක් : ජනපති පොරොන්දු වෙයි

Must read

 

SAARC සංවිධානයේ කොරෝනා හදිසි අරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක දායකත්වයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබේ.

පසුගිය මාර්තු 15 වන දින සාර්ක් කලාපයේ නායකයින් අතර පැවති වීඩියෝ සම්මන්ත්‍රණය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඩොලර් මිලියන 10 ක මූලික දීමනාවක් සමඟ මෙම හදිසි අරමුදල යෝජනා කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article