Online හරහා පළාත් පෞද්ගලික බස් රථවල ආසන වෙන් කිරීමේ සේවාව සැප්තැම්බර් 26 වනාද සිට ක්‍රියාත්මක කිරිමටය පියවර ගෙන ඇති බව වාර්ථා වේ
මේ යටතේ පළාත් ප්‍රධාන මාර්ග 25 ක එම සේවාව ක්‍රියාත්මකය
සෙසු මාර්ගවලට ද එම පහසුකම හදුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම් ඊ පී හේමචන්ද්‍ර මහතා මාධ්‍ය පවසා සිටි.
පළාත් මාර්ගවල ධාවනය කෙරෙන ලංගම බස් රථ සදහා ද අවශ්‍යතාව පරිදි මෙම පරිගණක යෙදවුම ලබාදීමට ක්‍රියා කෙරේ. පෙරගෙවුම් කාඩ්පත හදුන්වා දීමේ වැඩපිළිවෙල ද කඩිනම් කරන බව ඔහු කියා සිටී.