Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ISIS සාමාජිකයෙකු යැයි සැකකෙරෙන තරුනයෙකු තිහාරියේදී අත්අඩංගුවට

Must read

ISIS සාමාජිකයෙකු බවට සැකකෙරෙන තරුණයෙකු ඊයේ (01)නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු පදිංචිව සිට ඇත්තේ තිහාරිය කහටෝවිට ප්‍රදේ්‍ශයේ වන අතර වෘත්තීයෙන් කැමරා හා ඡායාරූප ශිල්පියෙකි.
මෙම පුද්ගලයා සතුව තිබී ISIS සංවිධානයේ මෙන්ම මොහොමඩ් සහරාන්ගේ දේශන ඇතුලත් CD තැටි මෙන්ම මීටර 500ක් ඉහලින් කිලෝමීටර 8ක් ගෙන ගිය හැකි ඩ්‍රෝන යානයක්ද සොයාගෙන ඇත.
සැකකරු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඇතුළු දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කර ඇති පුද්ගලයෙකු බවද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article