Monday, September 14, 2026
spot_img

IOC ඉන්ධන මිල යළි පහලට

Must read

ලංකා IOC ඉන්ධන සමාගම ඊයෙි මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 142ක් වූ IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් දක්වා අඩුවෙනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article