Friday, May 17, 2024

IDH රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

Must read

image_1491931032-667c91ddb5
ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ  දී  ඊයේ (07) පස්වරුවේ පැවැති අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට තමන් තීරණය කර ඇති බවයි.
අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියේ දී නම් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් මාස 06 ක් තුළ ඒ සඳහා අවශ්‍ය සැලසුම් තමා වෙත ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල බලධාරීන්ට දැනුම්දී ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article