Friday, September 20, 2024

IDH රෝහලෙන් පැන යාමට තැත් කල තවත් ආසාදිතයෙකු රෝහල් ආරක්ෂක අංශ භාරයට

Must read

IDH රෝහලින් පළායාමට තැත්කළ තවත් කොවිඩ්19 ආසාදිතයෙකු සිය භාරයට ගැනීමට රෝහල් ආරක්ෂක අංශ සමත් වී තිබේ.

මෙසේ පැන යාමට උත්සහ කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ 22 හැවිරිදි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි පුද්ගලයෙකි.

එම කොවිඩ් ආසාදිතයා ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article