Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

IBC මාධ්‍යවේදියාට පහරදුන් අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ ආධාරකරු අත්අඩංගුවට

Must read



පසුගිය 26 වනදා මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්ඩාරමුලෙයි ප්‍රදේශයේදී විරෝධතවයක් වාර්තා කිරීමට ගොස් සිටියදී IBC මාධ්‍ය ආයතනයේ මාධ්‍ය වේදියෙකුට රාජ්‍ය අමාත්‍ය ඒස්. වියාලේන්ද්‍රන් මහතාගේ ආධාරකරුවෙකු විසින් පහරදීමක් සිදුකරන ලදි. පහරදුන් පුද්ගලයා දින දෙකක් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබූ අතර අද (28) පෙරවරුවේදී ඒරාවුර් පොලීසිය ඒම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. ‌වේලුපිල්ලෙයි නන්දන් නමැති මේ පුද්ගලයා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලබන රජයේ සේවකයෙක් බවද වාර්තා වේ. ‌අත්අඩංගුවට ගත් පහරදුන් පුද්ගලයාව කලවංචිකුඩි අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article