නව කොරොනා වෛරසය හෙවත් Covid – 19 හේතුවෙන් ආසියාවෙන් පිටත වාර්ථා වූ ප්රථම මරණය අද (15) දිනයේදී ප්රංශයෙන් වාර්ථා විය. ප්රංශයේ සංචාරයක නිරත වූ චීනයේ 80 හැවැරිදි චීන ජාතික කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය ගිය මෙම කාන්තාව ජනවාරි 25 දා සිට ඇගේ දියණිය ද සමග පැරිස් නුවර රෝහල් ගතව ප්රතිකාර ලබා තිබේ.
මින් පෙර චීනයෙන් පිටත මරණ වාර්ථා වූ රටවල් වන්නේ පිලිපීනය, හොංකොං හා ජපානයයි.