Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

මහ මැතිවරණයට පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය එකට

Must read

එළඹෙන මහ මැතිවරණය සදහා ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලදී කුරුණෑගල හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ අභියෝගයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත්වීමට නියමිත වීමත්, කුරූණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14ට තරගවැදීම සදහා අපේක්ෂකයන් 17 දෙනෙකු නම්කිරීමට හැකියාව පැවතීමත් සමග විවිධ මත ගැටුම් පවතින බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article