Monday, September 14, 2026
spot_img

COVID කඩුල්ල පැනීමට මිස ඡන්දයකට මේ සුදුසු කාලය නෙවේ – කාදිනල් හිමි

Must read

(10.00 am)

කොවිඩ් කඩුල්ල පැනීමට මිස මේ අවස්ථාව මැතිවරණයක් සදහා සුදුසු කායක් නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කලහ.

උන්වහන්සේ මේ වන සදහන් කර සිටියේ ඊයේ (16) කොළඹ අගරදගුරු නිළ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සදහන් කර සිටියේ රා කුල කොවිඩ් වෛරසයව්‍යාප්තවී තවමත් අවසන් නැති බවත් මැතිවර්‍යට සදහා සූදානම් විය යුත්තේ වෛරසය පැතිරීම සහ බෝවීම නතරවූ දවසක යැයිද කීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article