Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

CID නිලධාරීන්ට විදේශගතවීමට තහංචි

Must read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් එම නිලධාරින්ගේ නම් ඇතුලත් ලැයිස්තුවක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මේ වන විට එම ලේඛණය ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී ඇති අතර අදාළ නම් ලැයිස්තුව පරිඝණක ගතකිරීම මේ වන විට සිදුවෙමින් පවතින බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article