Tuesday, September 15, 2026
spot_img

CCTV ගැලවීමේ සිදුවීමට අදාලව කැළණියේ 17ක් අත්අඩංගුවට : 4ක් අධිකරණයට

Must read

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනආධිකාරය විසින් විශ්වවිද්‍යාල භූමියේ ස්ථාපිත කල සීසීටීවී කැමරා ගැලවීමේ සිද්ධියට අදාලව ස්වාමින්වහන්සේලා දෙනමක් ඇතුලුව 17 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිසෙන් ස්වාමින්වහන්සේ නමක් ඇතුලු 4 දෙනෙකු  අද (28) දිනයේදී අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර ඉතිරි 13 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article