Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ඉක්මවයි

අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ් නයිටීන් ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්...

පාර්ලිමේන්තුවේ මාධ්‍ය ආවරණ කටයුතු කල මාධ්‍යවේදීන්ට ස්වයං නි⁣⁣රෝධායනය වන්නැයි දැනුම්දීමක්

ඔක්තෝබර් 21 හා 22 යන දෙදින තුල පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ආවරණ කටයුතු වල නිරත වූ මාධ්‍යවේදීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නි⁣රෝධායනයට ලක්වන...

නව ගුවන් හමුදාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය...

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වෙයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද උදෑසන සිය අත්සන් තබා  තිබේ. කථානායකවරයා ඊට අත්සන...

වාලච්චේනේ සිට පිටතට භාන්ඩ ප්‍රවාහනය නොවැ: 02 දක්වා සීමා කෙරේ

වාලච්චේන  ප්‍රදේශයෙන් හෝ පිටත ප්‍රදේශවලින් භාණ්ඩ හා පුද්ගලික ප්‍රවාහනය නොවැම්බර් 2 වනදා දක්වා සීමා කිරීමට ප්‍රාදේශීය  කමිටු රැස්වීමේදී තීරණය වි තිබේ. මෙම යෝජනාව ඊයේ (28)...

ප්‍රංශය හා ජර්මනිය දෙවන වරටත් Lockdown

ශීත කාලය ඇරඹීමට පෙර දැවැන්ත කොරෝනා රැල්ලක් යුරෝපය වෙලාගනු ඇතැයි, මත පළවෙමින් පවතින පසුබිමක් තුල  ප්‍රංශය සහ ජර්මනිය යළිත් වරක් රට වසා දැමීමට තීරණය...

මාධ්‍යවේදීන්ට පහරදුන් නෝර්වේ පුරවැසිභාවය හිමි දැව ඡාවාරම්කරුට ඇප

පසුගිය 12 වනදා මුලතිව් හිදී මාධ්‍යවේදීන් දෙදෙනෙකු දැව ඡාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට හා තර්ජනයට ලක්විය. ෂන්මුගම් තවසීලන් (34) සහ කනපතිපිල්ලේ කුමනන් (27) යන  මාධ්‍යවේදීන් දෙදෙනා මුලතිව්...

හෙට මධ්‍යම රාත්‍රීයේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක...

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි, 19 හැවිරිදි පුද්ගලයෙකුත් ඒ අතර

මෙරට 18 වන හා 19 වන කොවිඩ් මරණ ද්විත්වයද අද (27) දිනය තුලදීම වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස...

Latest news

- Advertisement -spot_img