Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

 ” විසඳුමක් නොමැතිව අපි මෙම ස්ථානයෙන් පිටව නොයන්නෙමු ” ඉඩම් නොමැති ‘වෙනාවිල්’ ජනතාව පවසයි

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරුප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති පුදුකුඩිරුප්පු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ  ජීවත්වන පිරිසක් විසින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා  රජයට බලකරමින් වෙනාවිල් ගම්මානයේ උද්ඝෝෂණයක නිරත...

පුදුකුඩිරිප්පු වෙනාවිල් ගම්මානයේ ජනතාව ඉඩම් ඉල්ලා විරෝධතාවයක

(  12.19pm) මුලතිව්  දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනාවිල් ගම්මානයේ ජනතාව පාරට පැමිණ  පැල්පත් පිහිටුවා විරෝධතාවයක නිරත වී සිටිති. මුලතව්  දිස්ත්‍රික්කයේ , පුදුකුඩිරිප්පු බටහිර ග්‍රාම නිලධාරි...

යාත්‍රාවත් සමග නන්දිකඩාල් කලපුවට බිලිවූ ජයසීලන්ගේ සිරුර හමුවෙයි

(11.44am) කුණාටුව හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ  ගසාගෙන ගිය බෝට්ටුව බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු ඊයේ (03) නන්දිකඩාල් කලපුවේ ගිලී අතුරුදහන්වී  ඇති අතර ඔහුගේ සිරුර අද (4)...

මුලතිව්හි බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී , වෙරළාසන්න ජනයා අවතැන්වෙයි

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඊයේ (2)  පැවතුණ “බුරෙවි” කුණාටුව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනයාගේ සාමාන්‍ය  ජීවිතයට විශාල බලපෑමක් සිදුවී ඇති වී ඇති අතර බොහෝ මිනිසුන් ආරක්ෂිත...

යාපනයේ නිවසක වහළක් කඩා වැටී දැරියක් ඇතුළු සිව්දෙනෙකුට තුවාල

(1.47am) උතුරු ප්‍රදේශ වලට ඊයේ (2) රාත්‍රිය වනවිට අධික සුළං සහ වර්ෂාව දැඩිව බලපෑ ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා කරයි.  යාපනය ,  වඩමාරච්චි, වැල්වෙටිතුරෙයි ...

මුලතිව් දිස්ත්‍රික්කයට තද වැසි සහ සුළං

(1.27am) බුරෙවි කුණාටුව මේ වනවිට ලංකාවේ නැගෙනහිර ප්‍රදේශ වන මුලතිව් සහ ත්‍රිකුණාමලය හරහා ඇතුල් වී ඇති අතර ඊයේ (2) රාත්‍රියේ සිට තද වැසි සහ...

“බුරෙවි” ට මුහුණ දීමට නැගෙනහිර සූදානම් වෙයි

අද වන විට දිවයිනට බලපෑමට නියමිත "බුරෙවි " කුණාටුු තත්ත්වයට මුහුණ දීමට නැගෙනහිර පළාතේ බලධාරීන් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මේ වන විට...

බැසිල් රාජපක්ෂත් නිදොස් කොට නිදහස්

"දිවිනැගුම" නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා තවත් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්වය හෙට සිට ඉවතට : මීගමුවත් ඒ අතරට

හෙට (30) උදෑසන 5.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා හුදකලා...

සදුදා සිට බස් ධාවනය යථා තත්වයට

එළඹෙන සඳුදා (30) සිට දිවයින පුරා බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. පාසල් ආරම්භ කිරීමත් සමග ධාවනය කරනු ලබන බස් රථ...

Latest news

- Advertisement -spot_img