Tuesday, November 26, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

හෙට දුම්රිය වර්ජනයක් : විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නැයි ජනතාවට දැනුම්දීමක්

ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරන් හා ගාඩ්වරුන්ගේවෘත්තීය සමති විසින් හෙට (17) දිනයේදී විරෝධතා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම හේතුවන් හෙට දිනයේදී දුම්රිය ධාවනය නොවේ. ඒ...

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අවධානයෙන් සිටින්නැයි තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය හමුවේ එරට සිටින 5000ක පමණ ශ්‍රී...

බස්නාහිරට ඇතුලුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුම්

බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම පොලිස් ජංගම මුර සංචාර ද...

අරාබි මුහුදේ ඇතිවූ ගැඹූරු අවපීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. මෙම සුළි කුණාටුව "ටවුටේ" ලෙස නම් කර...

කොරෝනා ආසාදිත තුන්වන ගැබිණි මරණය කුරුණෑගලින් වාර්තා වෙයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගල රෝහලෙන්  වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කොවිඩ් ආසාදිත...

ගංවතුරට කොටු වී සිටි 14 දෙනෙකු මුදා ගැනේ

ඊයේ(13) සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වයට කොටු වී සිටි14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද(14) උදෑසන...

අද රාත්‍රීයේ සිට සදුදා දක්වා සියලු කඩ සාප්පු වසා දමන්නැයි නියෝග

අද (13) රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා දැමිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...

තවත් කොවිඩ් මරණ 18ක්

ඊයේ (12) තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 868 දක්වා ඉහළ...

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයිනට සංචරණ සීමා

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

විදෙස් රටවල සිට එන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරේ

විදේශයන්හි  සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්,සංචාරකයින්, හා විදෙස් ජාතිකයන්ට හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දින 14ක නිරෝධායනය අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest news

- Advertisement -spot_img