Thursday, October 1, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගම්පහ හා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Must read

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ, වත්තල-මාබෝල, ජාඇල නගරය, කටුනායක, සීදුව, කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවනු ඇත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article