Wednesday, March 11, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

මැතිසබේ නාඩගම් මඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ කියයි !

මේ දිනවල පාර්ලිමේන්තුව තුල පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගේ හැසිරිම පිළිබදව රටපුරාම පිළිකුලක් මතුවෙමින් තිබේ.මේ අය අතර පසුගිය මැතිවරණවලදි මහින්ද රාජපක්ෂට ඡන්දය ලබාදුන් අයද වෙති. මේ අතර කුරුණෑගල...

පොහොට්ටුවේ මන්ත්‍රි වෙස් ගත් මදාවියෝ අදත් පාර්ලිමේන්තුවේ යකා නටති ! මන්ත්‍රිවරුන්ට මිරිස් කුඩු ගසති !

මහින්ද රාජපක්ෂ සහ ජනපති සිරිසේනගේ මන්ත්‍රි වෙස්ගත් මදාවියන් රැළ අද දිනයේත් මේ රටේ උත්තරිතර පාර්ලිමේන්තුවේ යකා නටති. අද දිනයේ කැපි පෙනන මදාවි කම් කළ...

ඩලස් කියන මන්ත්‍රි වෙස් ගත් මදාවියන් කව්ද ?

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි ඩලස් අලහප්පෙරුම ඊයේ පැවැති පාර්ලිමේන්තු අමන හැසිරිම් ගැනද කථා කර තිබුණි. එහිදි ඔහු මතු කර සිටියේ මන්ත්‍රි වෙස්ගත් මදාවියන්...

අදත් කළු සිකුරාදාවක්ද ? හදිසි පක්ෂ නායක රැස්විමක් ?

ජනපති සිරිසේන විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා කුමන්ත්‍රණයට අදට දින 21 ක් පිරෙමින් තිබේ. දැන් රට උපරිමයෙන්ම අවුල්ව ගොසිනි.රුපියල හැල්මේ බාල්දු වෙමින් තිබේ. එය නවතා...

පිහි රවුම් කරලා පෙන්නපු දෙරණට ප්‍රසන්න රණවිරගේ අප්‍රසන්න ක්‍රියා අතහැරෙයි ?

පාර්ලිෙම්න්තු සම්ප්‍රදායන් යනු කවදත් ගරුකටයුතුය.ඒවා ඉහලින් රැකිය යුතුය. එහෙත් 1978 පසු රටතුල ක්‍රියාත්මක වෙන්නට පටන් ගත් ඇතැම් මජර ක්‍රියාවන් නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා ගරුකරන්නට...

මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගය හෙට යළිත් පාර්ලිමේන්තුවට ! ඊට පෙර මහින්ද ඉල්ලා අස්වෙයිද ?

එක්සත් ජාතික පෙරමුණ,ද්‍රවිඩ ජාතික සන්ධානය ,මුස්ලිම් කොන්ග්‍රස් යන පක්ෂවල නායකයන් විසින් අද සවස් වරුවේ ජනපති හමුවු අවස්ථාවේදි හෙට දිනයේ ප්‍රශ්ණය විසදා ගැනිම සදහා වන...

ඇමති මංගල හැදු ඉන්ධන මිළ සුත්‍රය නිසා අද මැදියම් රැයේ සිට ඉන්ධන මිළ පහලට !

වෙළද පළේ බොරතෙල් මිළ පහල යාමත් සමගින් නිත්‍යාණුකුල මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුයේ නම් ඉන්ධන අනිවාර්යෙන්ම මේ දිනවල ...

පොහොට්ටු මන්ත්‍රිලා පාර්ලිමේන්තුවේදි නැහැදිච්චි ලෙස හැසිරුණ හැටි ! ( ඡායා )

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන් සුළුතරය අද (15) පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරියට පහරදී තුවාල සිදුකිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව වාර්තා වෙයි. ඒ කුමන්ත්‍රණ ආණ්ඩුවට බලය තහවුරු...

මෙන්න හිටපු නියෝජ්‍ය කථානායකයා හැසිරුණු කැත ! ලැජ්ජයි !

අද දිනයේ පාර්ලිමේන්තුව තුල පොෙහාටටු මන්ත්‍රිලා හැසිරුණු ආකරය පිළිබදව රටේම ඇතිව තිබෙන්නේ මහත් පිළිකුලකි. මේ මන්ත්‍රිලා හැසිරිම සජිව බලන් සිටින ජනයා විමසා සිටින්නේ මේ...

ගේම් ගහන්න ගිය ජනපති සිරිසේනට වෙච්ච දේ !ශ්‍රිලනිප දෙකඩ වෙයි !එජාපය ශක්තිමත් වෙයි !

ජනපති සිරිසේන විසින් දියත් කරන්න යෙදුන බලතන්හා කුමන්ත්‍රණය දැන් අවස්න වෙමින් ඇත්තේ දැවැන්ත විනාශයක් රටටත් සිය ශ්‍රිලනිපයටත් ඉතරු කර දෙමිනි. මෙහි අනර්ඝ ඵලය වි ඇත්තේ...

Latest news

- Advertisement -spot_img