Saturday, March 14, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

හමුදා නිලධාරියෙකුගේ වෙඩි තැබීම් වලින් තායිලන්තයේ අනපේක්ෂිත තත්වයක් : පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට

තායිලන්තයේ සොල්දාදුවෙකු විසින් සිදුකල වෙඩි තැබීමක් හේතුවෙන් මේ වන විට තායිලන්තයේ කරොට් (karot)නගරයේ අනපේක්ෂිත තත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි. එම සොල්දාදුවා විසින් මෙම වෙඩි...

අලුයම් සිදුවූ කැබ් රථ අනතුරකින් තරුණයන් සිව්දෙනකු ජීවිතක්ෂයට

මහනුවර මැණික්හින්න මල්පාත ප්‍රදේශයේදී වේගය පාලනය කර ගත නොහැකිව කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරික් කැබ් රථයේ ගමන්ගත් තරුණයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත....

COPE සභාපතිධූරය නැවතත් හදුන්නෙත්තිට

පොදු ව්‍යාපාර පිළිබද කාරකසභාව හෙවත් COPE කමිටුවේ සභාපතිවරයා වශයෙන් නැවත වරක් සුනිල් හදුන්නෙත්ති මහතා පත් කර තිබේ.

COPA සභාපතිධූරය අලගියවන්නට

රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් COPA හි සභාපතිවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබේ.

හොරෙන්ම විදුලි බිලත් වැඩි වන ලකුණු

  වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල්පත් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත. මේ සම්බන්ධව විදුලි පාරිභෝගිකයන් නිසි ලෙස දැනුවත් කර නොමැත. නමුත් මහජන උපයෝගීතා කොමිසමේ...

හිටපු ශ්‍රී ලංකන් CEO හා බිරිද CIDයට භාර වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බව වාර්ථා වෙයි.මේ වන විට...

ත්‍රිවිධ හමුදාවේ 5කට ජනපති සමාව !

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට  ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය...

පූජිත්ටත් ඇප

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද අද (05)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කෙරණි.  

හේමසිරි ප්‍රනාන්දුට ඇප

අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ද බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම...

ඊයේ සිදුවූ පැය දෙකේ විදුලි කප්පාදුව නවතී

  ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීම...

Latest news

- Advertisement -spot_img