Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

හේමසිරි ප්‍රනාන්දුට ඇප

Must read

අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ද බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම යන චෝදනාවට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article