Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අලුයම් සිදුවූ කැබ් රථ අනතුරකින් තරුණයන් සිව්දෙනකු ජීවිතක්ෂයට

Must read

මහනුවර මැණික්හින්න මල්පාත ප්‍රදේශයේදී වේගය පාලනය කර ගත නොහැකිව කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරික් කැබ් රථයේ ගමන්ගත් තරුණයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ දිගන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන වයස අවුරුදු 17 – 19 අතර ත්‍රිකුණාමලය,දිගන හා මහියංගණය ප්‍රදේශවල පදිංචි තරුණයන් සිව්දෙනෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article