Sunday, November 8, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

පුරාවිද්‍යා ගොඩනැගිල්ලකට හානි කිරීමේ චෝදනාව මත කුරුණෑගල නගරාධිපති අතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ. මෙසේ මෙම...

මඩකලපුවෙන් පිල්ලෙයාන් එක

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව වැඩිම මනාප හිමිව ඇත්තේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙතය තමිල්...

අනුරාධපුරයෙන් උද්ධිතක් පාර්ලිමේන්තුවට,S.M.චන්ද්‍රසේනට වැඩිම මනාප

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල වලට අනුව වැඩිම මනාප හිමිකරගෙන ඇත්තේ S.M.චන්ද්‍රසේන මහතාය.එහි දෙවන ස්ථානය චන්න ජයසුමනට හිමිව ඇති අතර උද්ධික ප්‍රේමරත්න මහතා තුන්වන...

නුවරඑළියෙන් ජීවන් තොණ්ඩමන් පෙරමුණට, මුරලිගේ සොහොයුරා පරාජයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලට අනුව වැඩිම මනාප ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජීවන් තොණ්ඩමන් මහතාටය. එම පක්ෂයෙන්ම තරග වැදී මුත්තයියා මුරලිදරන්ගේ...

පාලිත තෙවරප්පෙරුමටත් පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි.

කලුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟවැදුන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේද පාර්ලිමේන්තු අසුන ඒ මහතාට අහිමි වී ඇත. එමෙන්ම ජාතික ජන බලවේගය...

තියුණු ආයුධයකින් පහරදීමෙන් කෑගල්ලේදී තරුණයෙකු ඝාතනය කෙරේ

බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියයාමේ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ 20 හැවිරිදි, වින්සන් වික්‍රමසිංහ මාවත, කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි. තියුණු ආයුධයකින් මෙම පහරදීම...

ඡන්ද ගණන් කිරීම ඇරඹේ

ඊයේ (05) දිනයේදී ප්‍රකාශකල ඡන්ද ගණනය කිරීම අද උදෑසන 8.00ට මධ්‍යස්ථාන  71කදී ආරම්භ විය. අද දහවල් වන විට ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති...

මැකෝ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (05) සඳහන් කලේය. එමගින්...

ලංකාපුර 660 දෙනෙකුට ඡන්ද අයිතිය අහිමි වෙයි

පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක...

තම සිඟිති දියණිය ඝාතනය කල පියෙකුට මරණ දඩුවම

වයස අවුරුදු තුනහමාරක් වන තම සිඟිති දියණිය ඝාතනය කල පියෙකුට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා විසින් මරණ දඩුවම (04) දින නියම කර...

Latest news

- Advertisement -spot_img