Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

හිටපු අගමැති පාස්කු කොමිසම හමුවට

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාස්කු කොමිසමට පැමිණ තිබේ.  

මිගමුව රෝහලෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් IDH හා මිනුවන්ගොඩ රෝහල් වෙත

මීගමුව රෝහලෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා IDH හා මිනුවන්ගොඩ රෝහල් වෙත යොමු කිරීමේ කටයුතු මේ...

සියලු බන්ධානාගාර අමුත්තන්ට තහනම්

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග...

කොරෝනා ආසාදිතයන් 69 ක් ! අදත් 1400 කට PCR පරික්ෂණ ! ඉදිරි පැය කිපය තිරාණාත්මකයි !

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක වල උපකාරක පංති තහනම්

  හෙට (05)දිනයෙන් ආරම්භ වන පාසල් නිවාඩු කාලය සියලුම රජයේ, පුද්ගලික අංශයේ හා ජාත්‍යන්තර පාසල් ක්‍රියාත්මක වන බව  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සදහනි කරයි. එමෙන්ම නැවත දැනුම්...

දිවුලපිටියට සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය..

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ.ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19...

අතුරුදහන් වූ අපේ දරුවන් අපේ අතට පත්වන තුරු ළමා දිනය අපට අඳුරු දිනයකි !

අතුරුදහන් වූ අපේ දරුවන් අපේ අතට පත්වන තුරු ළමා දිනය අපට අඳුරු දිනයක් බව අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් වූ සංගමයේ සභාපති තම්බිරසා සෙල්වරාණි මහත්මිය...

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 49කට තුවාල

අද (02) උදෑසන පුද්ගලික බස් රථයක් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේ දී මාර්ගයෙන් අඩි 25ක් පමණ පහළ ප්‍රපාතයකට පෙරළීමෙන් තුවාල...

උතුරු නැගෙනහිර දී තිලීපන් සැමරේ

දැනට වසර 33කට පෙර ඉන්දියන් හමුදාවට විරුද්ධව යාපනයේ දී උපවාස කොට මියගිය වෛද්‍ය ශිෂ්‍යවෙකුවූ තිලීපන් සැමරීම ලෝකවාසී දෙමළ ජනතාව මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවද සිදුකරන...

අම්පිටියේ සුමන හිමියන් රාජ්‍ය නිලධාරියෙකුට පහරදීම ගැන වාකරේ ප්‍රා.සභාවේ විරෝධය

මඩකලපුව දිස්ත්‍රික්කයේ උතුරු වාකරෙයි ප්‍රාදේශීය සභාවේ 31 වන සැසිවාරය අද සී. ගෝනලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර අම්පිටියේ සුමන ස්වාමීන්වහන්සේ විසින් රජයේ නිලධාරියෙකුට සිදුකළ පහරදීම...

Latest news

- Advertisement -spot_img